Followers

Showing posts with label Introduction. Show all posts
Showing posts with label Introduction. Show all posts

Tuesday, November 22, 2011

අමුතු කෑම Funny Food

මුතු කෑම ගැන මම හරි උනන්දුයි. ඒ කියන්නෙ හැමදාම කන පරිප්පු වගෙ ඒවා නෙමෙයි. විශේෂ කෑම වර්ග ඉතාලි කෑම, අප්‍රිකානු කෑම මොන්ගෝලියානු කෑම වගෙ ඒවා. හැබැයි වැඩි හරියක් මෙවා සිංහලෙන් දාන්න බෑ. හෙතුව මෙවට කියන සිංහල නම් මට තෙරෙන්නෙ නැති හන්දා. අනික සිංහලෙන් කියලා මොනවා හදයිද කියලා කවුද දන්නෙ. ඒ හන්දා ලෙසියෙන් විස්තරකරන්න පුලුවන් ඒවා සිංහලෙනුත් අනිත්වා ඉන්ග්‍රීසියෙනුත් මම දාන්නම්. 
  
මෙ වට්ටොරු මට එවන්නෙ මගෙ ළගම මිත්‍රයෙක්. එයා දැන් ඉන්නෙ ඩුබායිවල හොටලෙක. නම ගම කියන්න එපා කියපු හන්දාවැඩි විස්තර නොකිය ඉන්නම්. අදට මේ ටික විතරයි . අලුත් කෑමකින් ඉක්මනටම හමු වෙන්නම්.