Followers

Tuesday, November 22, 2011

Mongolian Beef A La House Of Hong


2 ts soy sauce
1 ts red wine
1/2 lb beef flank steak, sliced thin
1/2 lb green onions, cut into small pieces
4 ts salad oil 
1 ts sesame oil
3 cloves garlic, chopped
1 ts white vinegar
3 ts brown sugar
1 ts ground black pepper


Combine red wine and the soy sauce. Add the flank steak. Marinate 30minutes. Heat the salad oil in a frying pan until very hot. Add the garlic and then the beef, stir-frying for 5 minutes. Add green onions, vinegar, brown sugar and pepper, continuing to stir-fry until the beef is thoroughly cooked. Add sesame oil. 


Use veryhigh heat and cook quickly.

අමුතු කෑම Funny Food

මුතු කෑම ගැන මම හරි උනන්දුයි. ඒ කියන්නෙ හැමදාම කන පරිප්පු වගෙ ඒවා නෙමෙයි. විශේෂ කෑම වර්ග ඉතාලි කෑම, අප්‍රිකානු කෑම මොන්ගෝලියානු කෑම වගෙ ඒවා. හැබැයි වැඩි හරියක් මෙවා සිංහලෙන් දාන්න බෑ. හෙතුව මෙවට කියන සිංහල නම් මට තෙරෙන්නෙ නැති හන්දා. අනික සිංහලෙන් කියලා මොනවා හදයිද කියලා කවුද දන්නෙ. ඒ හන්දා ලෙසියෙන් විස්තරකරන්න පුලුවන් ඒවා සිංහලෙනුත් අනිත්වා ඉන්ග්‍රීසියෙනුත් මම දාන්නම්. 
  
මෙ වට්ටොරු මට එවන්නෙ මගෙ ළගම මිත්‍රයෙක්. එයා දැන් ඉන්නෙ ඩුබායිවල හොටලෙක. නම ගම කියන්න එපා කියපු හන්දාවැඩි විස්තර නොකිය ඉන්නම්. අදට මේ ටික විතරයි . අලුත් කෑමකින් ඉක්මනටම හමු වෙන්නම්.